Skip to main content

Posts

Featured

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය

01 .   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය බෙදනු ලබන කාල වකවානු ( Timelines) :   පූර්ව යාන්ත්‍රික යුගය ( 1450 ට පෙර ) යාන්ත්‍රික යුගය ( 1450 - 1840) විද්‍යුත් යාන්ත්‍රික යුගය ( 1840 1940) විද්‍යුත් යුගය ( 1940 සිට අද දක්වා)          02.   පරිගණකයේ ඉතිහාසය ( The History of the Computer) ඇබකසය ( Abacus) :   ඇබකසය යනු මිනිසා තම ගණිත කටයුතු පහසු කර ගැනීම පිණිස ක්‍රි.පූ. 3000 දී පමණ චීන ජාතිකයින් භාවිතා කළ උපකරණයකි. පරිගණකයට මුල්ම අඩිතාලම තබන ලද්දේ ඇබකසය මගිනි. 03. ආකලන යන්ත්‍රය ( Adding Machine / Pascaline) :   1642 දී බ්ලේස් පැස්කල් විසින් නිපද වූ ගණිත කර්ම පහසුවෙන් සිදු කළ හැකි යන්ත්‍රයකි. එකතු කිරීම සහ අඩු කිරීම පමණක් සිදුකළ හැකි විය. 04. Step Reckoner   යන්ත්‍රය:   1674 දී ජර්මන් ජාතික ගණිතඥයෙකු වූ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් විසින් Pascaline යන්ත්‍රය වැඩි දියුණු කර එකතු කිරීම , අඩුකිරීම පමණක් නොව ගුණ කිරීම සහ බෙදීම වැනි ගණිත කර්ම සිදු කළ හැකි මෙම යන්ත්‍රය නිපදවීය. 05. සිදුරු කාඩ්පත් සංකල්පය ( Punch Cards Conc...

Latest Posts