- සෞරග්‍රහ මණ්ඩලය යනු අප ජීවත්වන සූර්යයා ඇතුලු ග්‍රහ පද්ධතියයි.
- මෙහි ප්‍රධාන මෙන්ම විශාලතම සාමාජිකයා සූර්යායි.
- සූර්යයා වටා ග්‍රහලෝක 8ක් ඇත.
- ඒවා නම්
- බුධ
- සිකුරු
- පෘථිවි
- අඟහරු
- බ්‍රහස්පති
- සෙනසුරු
- යුරේනස්
- නෙප්චූන්
- සිකුරු සහ යුරේනස් හිරු වටා වාමාර්තව පරිභ්‍රමණය වන අතර
අනිකුත් ග්‍රහලෝක දක්ෂිණාවර්තව පරිභ්‍රමණය වේ.
- සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව බ්‍රහස්පති වන අතර කුඩාම ග්‍රහලොව බුධ වේ.
| 
|
Comments
Post a Comment