සූර්යයා

සූර්යයා

පෘථිවියේ සිට දුර- 150 mkm
විශ්කම්භය- 1,391,400 km
භ්‍රමණ කාලය- 25.4 days
පරිභ්‍රමණ කාලය- 230 years
ග්‍රහයන් ගණන- 8
උපග්‍රහයන් ගණන- 156
ගුරුත්වය- පෘථිවිය මෙන් 28
වියෝග ප්‍රවේගය- 517 km/s
මතුපිට ඇති ද්‍රව්‍ය- අයණීකරණ H2 (හයිඩ්‍රජන්) හා He (හීලියම්)
උෂ්ණත්වය- 6000 C
  • පෘථිවියේ සිට දුර අභ්‍යාවකාශ ඒකක 1ක් හෙවත් මිලියන කිලොමීටර් 150කි
  • සූර්යයාට භ්‍රමණ මෙන්ම පරිභ්‍රමණ කාලයක් ඇත. ක්ෂීරපථ මණ්දාකිනියේ මධ්‍යයෙහි සිට සූර්යයාට දුර ආලෝක වර්ෂ 28000කි.
  • සූර්යයාට තමා වටා කරකැවෙමින් අපේ මණ්දාකිනිය වන ක්ෂීරපථය වටා ගමන් කරයි.
  • සූර්යයා පෘථිවිය මෙන්ම 109 ගුණයක් විශාලත්වයෙන් යුක්තය
  • සූර්යයාගේ අභ්අභ්‍යන්තර උෂ්ණත්වය 15,000,000 C කි.
  • සූර්යයා ශක්ති ප්‍රභවයකි. මේ නිසා සියලුම ග්‍රහලෝක සඳහා ශක්ති මෙන්ම තාපය ලබා දෙන්නේ සූර්යයාය.
  • සූර්යයාගේ සංයුතය මෙසේය
    1. හයිඩ්‍රජන් [H] 76%
    2. හීලියම් [He] 22%
    3. වෙනත් වායු 2%
  • සූර්යයාගේ සංයුතිය බාහිර ග්‍රහලෝකවල සංයුතියට බෙහෙවින් සමානය





    Comments