පෘථිවියේ සිට දුර | | - 108 mkm | |
විශ්කම්භය | | - 12,103 km | |
භ්‍රමණ කාලය | | - 243 days | |
පරිභ්‍රමණ කාලය | | - 224.7 days | |
උපග්‍රහයන් ගණන | | - 0 | |
ගුරුත්වය | | - පෘථිවිය මෙන් 0.9 | |
වියෝග ප්‍රවේගය | | - 10.4 km/s | |
උෂ්ණත්වය | | - 350 C | |
- සූර්යයාගේ සිට ගත් කල දෙවෙනි ග්‍රහලොව සිකුරුය.
- සිකුරු ග්‍රහයා පෘථිවියේ නිවුන් සහෝදරිය ලෙස හඳුන්වයි.
- අහසේ දැක ගත හැකි දීප්තිමත්ම තරුව මෙන්ම ග්‍රහයාය.
- සිකුරු ග්‍රහලෝකය පෘථිවියේ සිට අභ්‍යවකාශ ඒකක 0.277ක් දුරින් පිහිටයි.
- පෘථිවියට ලඟම ග්‍රහලොව වන්නේද සිකුරුය.
- සිකුරු ග්‍රහයා විශාලත්වයෙන් 6 වැනි ස්ථානයට උරුමකම් කියයි.
- හිරුගේ සිට සිකුරු ග්‍රහයා අභ්‍යවකාශ ඒකක 0.723 දුරින් පිහිටා ඇත.
- සිකුරු මතුපිට සක්‍රිය ගිනිකඳු අධිකය.
- මෙම ග්‍රහලොව පෘථිවියේ ජීවත්වූ මුල්ම මිනිසා උවද දැක තිබිය හැකි උවද එයට නමක් දී එය හඳුනාගෙන මෙය තරුවක් නොව ග්‍රහලොවක් යැයි ලොවට හෙළිකළේ ක්‍රි:පූ:500 දී පයිතගරස් විසිනි.
| 
 |
Comments
Post a Comment