අම්මා ...
අම්මා ...
ඔයාගෙත් .. මගෙත් ..
අපි හැමෝම අපේ අම්මාට ආදරෙයි ..
ඔව් ගොඩාක් ..
මානකදුරේ පඤ්ඤාසාර හාමුදුරුවෝ කියන්නේ අම්මාගේ ගුණය කවිබණ වලින් මුළු ලෝකෙටම කියපු රත්තරං හාමුදුරු නමක් ..
ඔයාලත් අහලා බලන්න .. වටිනා දෙයක් ලැබුනම තනියම රසවිදිනවට වඩා හැමෝම එක්ක බෙදා ගන්න එක හොඳයි කියල හිතුන.
මේක අහලා ඉවර වෙද්දී ඔයාගේ නෙතඟට කදුලක් එනවා නොඅනුමානයි ..
මොකද අපි මනුස්සයෝ නිසා .. අපි හැමෝම අපේ අම්මට ගොඩාක් ආදරය නිසා ..
මේ කවි බණ මට මුල් අවස්තාවේදී ඇහුනේ කොළඹ බස් එකකදී ..
ඔයාල විස්වාස කරනවා නම් කරන්න කවි බණ අවසානයේදී මට ඇඬුණා ..
මම මගේ අම්මට කෝල් එකක් ගත්තා.
හේතුවකට නෙමෙයි .. නිකං කතා කරන්න .. මට ඇයත් එක්ක කතා කරන්න ඕන උනා ..
ඒ කවි බණ ඒ තරම්ම මගේ හිතට ලොකු බලපෑමක් කරා ..
එක පාරක් අහල බලන්න කොහොමද කියල. පුදුම විදියට හිතට වදිනවා.
හිතන්න අපේ අම්මගේ හිත රිදෙන විදියට කොච්චර වචන පාවිච්චි කරලා ඇත්ද .. ?
සන්සුන් මනසකින් අසන්න ..
දැනේවි , පෙනේවි .. ඔබට ඔබේ රත්තරං අම්මව ...

හිත තුල ඇති කරුණා නැත නිම්මා ..
මාගේ දුක් ගිනි නැති කර දැම්මා ..
පෙන්නුවා ලොකුතුරු බුදුගුණ සම්මා .
මගේ පණයි මගේ ආදර අම්මා ..
මවු කුස තුල මම සිටි ඒ කාලේ ..
ඔබගේ හදවත දැනුනි එවෙලේ ..
තිබුණු කැලැන්ඩර ගෙයි මැද සාලේ
බලමින් ඔබ රැක්කා නීති සිලේ ..
අම්මේ .. ආදරෙයි ඔයාට ..
හැමදාමත් ...
බුදුසරණයි ..!
අහන්න : copy link and download

Comments
Post a Comment