| පෘථිවියේ සිට දුර | | - 92 mkm | |
| විශ්කම්භය | | - 4880 km | |
| භ්‍රමණ කාලය | | - 58 days | |
| පරිභ්‍රමණ කාලය | | - 88 days | |
| උපග්‍රහයන් ගණන | | - 0 | |
| ගුරුත්වය | | - පෘථිවිය මෙන් 0.37 | |
| වියෝග ප්‍රවේගය | | - 4.2 km/s | |
| උෂ්ණත්වය | | - 400 C | |
- බුධ ග්‍රහයා සූර්යයාගේ සිට ගත් කල ප්‍රථම ග්‍රහලොව වේ.
- විශාලත්වයේන් ගත් කල 8 වැනි ස්ථානය ගනී. එනම් කුඩාම ග්‍රහලෝකය බුධයි.මෙය පෘථිවියේ සිට බලන කල තුන්වෙනි ළඟම ග්‍රහයයා.
- පෘථිවියේ සිට අභ්‍යවකාශ ඒකක 0.613ක් දුරන් මෙම ග්‍රහලොව පිහිටා ඇත.
- සූර්යයාගේ සිට අභ්‍යවකාශ ඒකක 0.387ක් දුරන් බුධ ග්‍රහයා පිහිටා ඇත.
- ප්‍රථම භෞමික ග්‍රහලෝකය වන්නේ ද බුධ ග්‍රහයාය.
- මෙම ග්‍රහලොව පාෂාණවලින් සැදුම් ලත් ග්‍රහලොවකි.
- බුධ ග්‍රහයාට වායු ගෝලයක් නොමැති නිසා පෘථිවියේ සිට බුධ තොරතුරු ගෙන එන යානා වලට කක්ෂගත විය නොහැකිය.
- එහි වායු නම්
- සෝඩියම්
- හයිඩ්‍රජන්
- හීලියම්
| 
 |
Comments
Post a Comment